₯ : Elon Musk විසින් සංකේතාත්මක Twitter පක්ෂි ලාංඡනය සුනඛ නිරූපකයක් සමඟ ප්‍රතිස්ථාපනය කරයි.

 අප්‍රේල් 04 වෙනිදා උදෑසන සියලු දෙනාම තම Twitter app එක විවෘත කරන විට අසාමාන්‍ය දෙයක් දැකගත හැකි විය. ඒ සුපුරුදු නිරූපිත නිල් කුරුළු ලාංඡනය අතුරුදහන් වි තිබීමයි. ඒ වෙනුවට Shiba Inu ලාංඡනය දැන් ඔබව microblogging වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනී. Twitter හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk, පැරණි සාකච්ඡාවක් share කිරීමෙන් “පොරොන්දු වූ පරිදි” ලෙසින් පිළිතුරු දෙමින් මේ යාවත්කාලීන කිරීම පිළිගත්තේය.


Elon Musk Twitter හි සංකේතාත්මක පක්ෂි ලාංඡනය වෙනුවට නව නිරූපකයක් සමඟ ප්‍රතිස්ථාපනය කර ඇති අතර එය Doge meme සඳහා ආභාෂය ලබා දුන් Kabosu, Shiba Inu පෙන්වයි.

Elon Musk Twitter ලාංඡනය වෙනස් කර, signature bird logo එකට සමුදී, එය doge meme එකක් සමඟ ප්‍රතිස්ථාපනය කර ඇත. ඔබ Twitter Web විවෘත කරන විට, loading screen එකේ නව Twitter ලාංඡනය, Kabosu ගේ Doge meme එකට ආභාෂය දුන් Shiba Inu පෙන්වනු ඇත. Twitter හි homepage එකේ display picture එකට ද එයම ප්‍රතිස්ථාපනය කර ඇත.

Comments

Popular posts from this blog

₯ : Google Pixel 6 ජංගම දුරකථනය සමඟින් Magic Eraser පහසුකමක් සහ වසර 5ක් දක්වා Updates ලබාදෙන බව වාර්තා වෙයි

₯ : ජනවාරි මාසයේ සිට කඩදාසි රහිත විදුලි බිල්පතක් නිකුත් කිරීමට සූදානම් බව රජය විසින් නිවේදනය කර​යි

₯ : Google සමාගම විසින් 2022 වසරේ Top Trending Searches එලිදක්වයි

₯ : Google ආයතනය සමඟ එක්ව Spotify ආයතනය නව payment option හඳුන්වා දෙයි.