₯ : Namecheap සමාගමේ Email ගිණුම Hack කර Scam Email යවලා.
Domain name registrar සහ web hosting සමාගමක් වන Namecheap, එහි email server hijack කර DHL සහ MetaMask යන මුවාවෙන් ගනුදෙනුකරුවන්ට scam email සිය ගණනක් යවා ඇත. Namecheap හි e-mail platform එක SendGrid එහි API keys පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී leak විය. මෙම ප්‍රහාරය එහි අඛණ්ඩ පැවැත්මක් බවට සැක කෙරේ. Namecheap සමාගමේ support team එක මේ ගැටලුව පිළිබඳ යාවත්කාලීනයක් බෙදා ගත්තේය.
Beware of phishing emails coming out of @Namecheap’s @SendGrid account. DHL, MetaMask, digitally signed with DKIM. Looks like low level hackers were able to get into their systems. PII looks to be exposed. pic.twitter.com/IuLE8mo2w6
— Kathy Zant (@kathyzant) February 12, 2023

Comments
Post a Comment